English
ඔබේ ආදරණීයයා වෙනුවෙන්. ඔබේ ලස්සනම මතකයන් වල ප්‍රින්ට් සහ ළඟ තියාගන්න පුළුවන් ආදර සටහනක්.
ඔබේ ෆෝන් එකේ ඡායාරූප රෙට්රෝ ප්‍රින්ට් විදිහට. ඝනකම්, කල් පවතින කඩදාසි.
ආරම්භක මිලරු. 39 එක් ඡායාරූපයක් සඳහා
බේබීස් බ්‍රෙත් සහ රෝස මලක් සහිත මල් කළඹක ඔබේ ෆොටෝස් හතක්.
ආරම්භක මිලරු. 3,490
නියම ෆොටෝ බූත් එකක් වගේ එක ස්ට්‍රිප් එකක ෆොටෝ හතරක්.
ආරම්භක මිලරු. 124 ස්ට්‍රිප් එකකට